How to take your own HPV Test - Sinhala

Page 1

තමා​ාගේ� ම HPV පරීක්ෂා​ාව කරගන්නේ� කෙ�සේ�ද?

වික්ටෝ�ෝරියා​ානු පිළිකා​ා සභා​ාවේ� අවසරය ඇතිව පින්තූර නැ​ැවත සකස් කර ඇත

පළමු පියවර

දෙ​ෙවැ​ැනි පියවර

තුන්වැ​ැනි පියවර

හතරවැ​ැනි පියවර

• ඔබේ� යට ඇඳුම පහත් කරන්න

• පහසු ඉරියව්වකින් සිටින්න.

• මා​ාත්තුව නැ​ැවත නළය තුළට දමන්න

• රතු පැ​ැහැ​ැති මූඩිය කරකවා​ා මා​ාත්තුව (swab) එළියට ගන්න

• මා​ාත්තුව ඔබේ� යෝ�ෝනි මා​ාර්ගයට ඇතුළු කරන්න. රතු පැ​ැහැ​ැයෙ�න් දක්වා​ා ඇති සලකුණ දක්වා​ා

• මා​ාත්තුව සෙ�මින් කරකවන්න 1 - 3 වතා​ාවක්

• මා​ාත්තුව දෙ​ෙස බලා​ා මෘ​ෘදු තුඩට ආසන්නයෙ�න් ම ඇති රතු පැ​ැහැ​ැති සලකුණ මතක තබා​ා ගන්න

මෘ​ෘදු තුඩ

රතු සලකුණ

www.vcspathology.org.au

• මා​ාත්තුව එළියට ගන්න • එයින් වේ�දනා​ාවක් ඇති නො�ොවිය යුතුය

• නළය ඔබේ� වෛ​ෛද්‍ය�වරයා​ාට හෝ�ෝ හෙ�දියට ලබා​ා දෙ​ෙන්න • ඔබ ට කිසියම් ගැ​ැටලුවක් ඇත් නම් වෛ​ෛද්‍ය�වරයා​ාගෙ�න් හෝ�ෝ හෙ�දියගෙ�න් අසන්න

ඔබේ� සෞ�ෞඛ්‍යය සේ�වකයා​ා මා​ාත්තුවක් ලබා​ා දෙ​ෙනු ඇත ප්‍රකා​ාශන හිමිකම් © 2020 VCS Foundation Ltd. (ACN 609 597 408) මෙ�ම ද්‍රව්‍යය ඔස්ට්‍රේ�ලියා​ාවේ� ප්‍රකා​ාශන හිමිකම් පනතින් ආරක්ෂා​ා වී තිබේ�. සියලු හිමිකම් ඇවිරිණි. ප්‍රකා​ාශන හිමිකරුගේ� ලිඛිත අනුමැ​ැතියකින් තො�ොරව මේ�වා​ා පිටපත් කිරීම හෝ�ෝ බෙ�දා​ා හැ​ැරීමට අවසර නො�ොමැ​ැත.

Corp-Mkt-Pub 117 V5


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.