අපි මෙම දින 40 ආදරයෙන් වැළඳ ගනිමු. නියමිත මොහොත
පරිපූර්ණවි තිබේ. ”මේ මොහොත අපතේ නොහරිමු. ඔබගේ මගේ
අතීතය කුමක් වූ වත් මේ මොහොත භාර ගෙන පසුතැවිලි වෙමු;
හැරෙමු; සිත අළුත් කර ගනිමු. ‘මෙටනොයියා’ මනස්ස්ථාපනය කර
ගනිමු. අළුත් උපතක් ලබා මෙම ජය ශ්රී වචනය, මෙම සුබාරංචිය,
මෙම විජයග්රහණය ඔබ සියළුදෙනාට ම ලැබේවා කියා අපි යාච්ඤා
කරමු”.
-ජාතික දිවැසි එකතුව