දින 40ක් පුරා චතාරික භාවනාව සඳහා අප ඔබ කැඳවන්නේ
ඉමහත් පී‍්‍රතියෙනි. චතාරික සමයට පී‍්‍රතිය යන වචනය යොදා ගනිද්දී
කෙනෙකු විශ්මයට පත් විය හැකි ය. චතාරිකය යනු සාමාන්‍යයෙන් කි්රස්තුන්
වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සමරණ කාලපරිච්ෙඡ්දයයි,
මෙම කාලය මිනිසුන් අඬන, දුකෙන් සිටින සමයක් ලෙස සැලකුණත්, අප
මෙහිදී සඳහන් කරනුයේ පී‍්‍රතිමත් සමයක් ලෙසයි. මෙය සත්‍යයකි. මන්ද,
ශුද්ධවූ සභා මාතාව චතාරික කාලය හඳුන්වන්නේ ප්‍රසාද ජනක කාලය
ලෙසයි. ගැළවීමේ තෑග්ගට අපිව අවදි කරනු ලබන කාලපරිච්ෙඡ්දයකි.
ප්‍රසාද ජනක කාලයකටත්, ගැළවීම අත්දකින කාලපරිච්ෙඡ්දයකටත්, දෙවි
පියාණන් වහන්සේගෙන් අපට ආරාධනාවක් ලැබී තියෙන කාලපරිච්ෙඡ්දයක්
ලෙස චතාරික සමය හැඳින්විය හැක.